ඔබගේ දැන්වීම නොමිලේ පළකරන්න
දැන්වීම් ඕනෑම ප්රමාණයක් නොමිලේ පළ කර ගත හැක.
එකම දැන්වීම නැවත නැවත පළ කිරීමෙන් වළකින්න. එසේ පළ කරන්නේනම් කලින් දැන්වීම ඉවත් කරන්න.
එක දැන්වීමක ඡායාරූප 3ක් පළ කර ගත හැක.
ඡායාරූපයක ප්රමාණය 640x480 px ප්රමාණයට පළ කරන්න.
දැන්වීම් පළ කිරීමේදී "TITLE" එක සදහා විෂය, ගුරුවරයාගේ නම සහ පන්තිය පැවැත්වෙන නගරය සදහන් කරන්න. උදා:- "A/L Physics in Anuradhapura - Sandun Gamage"
පළ කරන සියලුම දැන්වීම් අප විසින් තහවුරු කර නිවැරදිනම් පමණක් පළ වේ.